මේ දේවල් නම් තෑගි දෙන්න එපා
හෙඩිම දැකලා බයවුණානම් දැන් පොඩ්ඩක් නිවී සැනසෙන්න. මොකද මේ ලිපියෙන් අපි කියන්නේ විද්යාත්මකව ඔප්පු කරපු දේවල් නම් නෙමෙයි. නොයෙකුත් තෑගි ගැන රට රටවල මිනිස්සුන්ගේ තියෙන විශ්වාස ගැනයි අපි මේ කියන්නේ. සමහර විශ්වාස ලංකාවේ අපි අතරත් තියනවා. කියවලාම දැනගන්නකෝ එහෙනම් මොනවද මේ විදිහෙ අසුබ තෑගි කියලා. 1. ලේන්සු පෙම්වතාගෙ, පෙම්වතියගෙ නම ගහපු ලේන්සුවක් තෑගි දෙන එක […]
