පද්මෙ සමග සෙට් වුනු හිටපු මැති ඇමති අටක් සහ කලාකරුවන් පිරිසක් හෙලිවෙයි
කෙහෙල් බද්දර පද්ම සහ කුඩු සලිඳු ඇතුළු පාතාල සාමාජිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පුළුල් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් අට දෙනෙකු සහ කලා ක්ෂේත්රයේ කිහිප දෙනෙකු මොවුන් සමඟ කලින් සම්බන්ධතා පැවැත් වූ බවයි. මේ සම්බන්ධයෙන්, ඔවුන්ගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කරමින් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනු ලබන බව පොලිසිය ප්‍රකාශ කරයි. […]
