මහරෑ සැමියා කාටත් හොරා කරන්න ගිය දෙයින් බිරිදට තරු විසිවෙයි
සල්ලි බාගෙ තිබුනා කියලා මිනිස්සුන්ගෙ අඩුපාඩු සල්ලි වලින් වහගන්න බෑ මල්ලි. මම කසාද බැන්ඳේ හීන ගොඩාක් තියාගෙන.දරුවෙකුත් හදාගෙන මිනිහටත් වැරැද්දක් නොකර ලස්සනට ජීවත් වෙන්න.ඒවා හීන විතරයි. මායි සුමිතුයි කසාද බැඳලා මුල් මාස දෙක තුන යසට ගෙවිලා ගියා.එයාගෙ පේන්න තරම් වැරැද්දක් තිබුනේ නැහැ.අපි දෙන්නට ආශ්රය කරන්න තරම් කාලයක් තිබුනෙත් නැහැ. මොකද ගෙදරින් කතා කරපු එකක් නිසා […]
