වීඩියෝවක් බලා මදන මෝදක කෑ දරුවාට අත්වුනු අවාසනාවන්ත ඉරනම
නුවරඑලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 පමණ වයසැති තරුණයෙක් සමාජ මාධ්‍යක මදන මෝදක ගුලි සහ තවත් ද්‍රව්‍ය කිහිපයක් එකතුකරගෙන පානයක් ලෙස සකස් කර පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් නරඹා ඇති අතර, එම වීඩියෝව ප්‍රායෝගිකව සිදු කිරීමට තීරණය කර එම ගුලි පානය කිරිමෙන් පසු එම තරුණයා අධික ලෙස මත් විමෙන් පසු එම තරුණයාගේ දෙමව්පියන් විසින් ඔහුව රෝහල්ගත […]
