සැලුන් එකේ කපටි වැඩෙන් කර්ල් කරන්න ගිය කොන්ඩයම ගැලවී ගොස් අත්වුනු ඉරණම
සමහර පැතිවල ටවුමටම තිබුණේ එක ගැහැනුන් යන එන සැලොන් එකකි. අප මේ කතා කරන්නේ ගැහැනුන් යන එන ඒ සැලුන් ගැනය. අද වන විට රටේ ඕනෙම පළාතක හන්දියක් හන්දියක් ගාණේ අඩියෙන් අඩිය සැලුන් පිහිටා ඇත. පිරිමින්ටත් තියා ගැහැනුන්ටත් රස්සා නැති මෙරට රජයේ රස්සාවක් හෝ පෞද්ගලික අංශයේ රස්සාවක් සොයා ගැනීමට නොහැකි එසේත් නැතිනම් මීට සුදුසුකම් නොමැති බොහෝ […]
