මාලු පාන් කෑල්ලක් පුද්ගලයෙකු නොඑන ගමන් යවයි
හෝමාගම, පිටිපන දකුණ ප්රදේශයේදී මාළු පාන් කැබැල්ලක් ආහාරයට ගනිමින් සිටි පුද්ගලයෙකු එහි කොටසක් උගුරේ සිරවීම හේතුවෙන් මරණයට පත්වී ඇති බව හෝමාගම මූලස්ථාන පොලීසිය වාර්තා කරයි. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූවෙකු වන්නේ පිටිපන දකුණ, අතපත්තු ගොඩ පාරේ පදිංචිව සිටි 72 හැවිරිදි විශ්රාමික නගර රියදුරෙකු වූ දිසානායක මුදියන්සේලාගේ සුනිල් මහතාය. වාර්තා අනුව, මියගිය පුද්ගලයා දීර්ඝකාලීන රෝගී තත්ත්වයකින් පසුවූ […]
