රටම හොල්මන් කරමින් සහෝදරයන් දෙදෙනා එක් තරුණියක් සමග විවාහ වෙයි
ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් රාජ්‍යයේ ෂිලායි ප්‍රදේශයේදී සහෝදරයන් දෙදෙනෙකු විසින් එක් කාන්තාවක් සමඟ විවාහ වී ඇති පුවතක් ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. මනාලයන් වන ප්‍රදීප් සහ කපිල් යන සහෝදරයන්, සුනීතා චෞහාන් නම් කාන්තාවක් සමඟ විවාහ වු අතර, ඔවුන් සියල්ලෝම මෙම තීරණය ගෙන ඇත්තේ කිසිඳු බලපෑමක් නැතුව බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. මෙම විවාහ මංගල්‍යය ජූලි 12 වනදා ආරම්භවී, […]
