උදව් ඕනෙ අය ලග නවතින රියදුරු නැති ගාල්ලේ අත්බූත වාහනේ
ගාල්ල ප්රධාන නගරයට සැතපුම් හතළිහක් පමණ දුරින් පිහිටි තරමක් හුදෙකලා ප්රදේශයකි. වේලාව රාත්රී දහය පසුවී විනාඩි 32ක් ගතවී තිබිණි. පරිසරය මුළුමනින්ම අඳුරුය. හතරමං හන්දියට නුදුරින් තැනක පමණක් විදුලි එළියක් දැල්වෙමින් තිබිණි. ඒ අසලම පිහිටි බස් නැවතුමේ සිටියේ එකම එක පුද්ගලයෙකි. හෙතෙම මාර්ගයේ දකුණු දිශාවට නිතර නිතර දෙනෙත් යොමුකර බැලුවේ වාහනයක සේයාවක් හෝ මතුවේදැයි සැකයෙනි. විඩාබර […]
