ඔන්ලයින් හම්බුනු සටකපට ව්යායාපාරිකයාට හසුවී ලැගුම්හලට ගිය තරුණියගේ ඉරණම
මීගමුව ප්‍රදේශයේ පදිංචි ප්‍රනාන්දු විවාහකයෙකි. දෙදරු පියෙකි. වයස අවුරදු පනස්දෙකක ව්‍යාපාරිකයෙකි. ව්‍යාපාරික වශයෙන් සිදු කළේ සංචාරක නිකේතන පවත්වාගෙන යෑමකි. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ නිසාමදෝ කොහෙද මොහුගේ චරිතය එතරම් පිරිසිදු එකක් නොවුණි. විශේෂයෙන්ම මොහු කාන්තා ඇසුරට දැඩි කැමැත්තක් දැක් වූයේය. එස්. ප්‍රනාන්දු නමින් මුහුණුපොතේ මොහු ගිණුමක් ද පවත්වාගෙන ගියේය. එහි වැඩිපුරම සිටියේ තරුණියන්ය. එම තරුණියන් සමග අදහස් […]
