ලොවම කලඹවමින් කඩා වැටුනු ගුවන් යානයේ කලු පෙට්ටියේ දත්ත එලියට
පුද්ගලයන් 260 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට පත්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ පටිගත කිරීමේ දත්ත විමර්ශකයින් බාගත කර ඇති බව, ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. ලන්ඩන් බලා පිටත්ව ගිය බෝයිං 787 ඩී්‍රම්ලයිනර් යානය ජුනි 12 වැනි දින ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළින් ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් කඩා වැටී විනාශ වුණා. ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ අමෙරිකාවේ […]
