ලොකු පුටුවලට පස්ස දොරෙන් රිංගපු නිලදාරීන් දහයක් පන්නයි
පසුගිය ආණ්ඩු සමයේදී වැරදි ආකාරයට පත්වීම් සහ උසස් වීම් ලබා මුල් පුටු හොබවන ඉහළ පෙළේ නිලධාරී නිලධාරිනියන් දස දෙනෙකු සම්බන්ධයෙන් සුදුසු නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය. මින් සමහරුන් ස්ථාන මාරු කර යැවීමටද රජයේ අවධානය යොමුව ඇත. මෙම දස දෙනාගෙන් සමහරුන්ට වාහන සහ මුදල් අවභාවිතාව සහ බලය […]
