ඇග තලාගන්න ආ සීයාට සිහි නැතිවෙයි
කියන්නෙ මිනිස්සුන්ගේ සම්බාහනවලට එහා ගිය ‘සැප’ දෙන තැන් හැටියටයි අඳුන ගන්නෙ. ඒකට හේතුව ලංකාවේ ස්පා භාගෙට භාගයක්ම ලියාපදිංචි වෙලා නෑ. අසහනයෙන් ඉන්න මිනිස්සු ගොඩක් මේවා ඇතුළට රිංගනවා.. ඒ තමන්ගේ ආසාවල් සපුරා ගන්න. මේ අද හවස තලවතුගොඩ ස්පා එකක සිදුවුණු දෙයක්…. “ඔය විදිහේ නාකි පොරක් අද තලවතුගොඩ මම වැඩකරපු ස්පා එකකට ආවා… අම්මෝ… අද දවස නම් […]
