සිසුවියව සප්රයිස් කරන්න ආ මනමාලයාට පියා ඉගැන්වූ අමතක නොවෙන පාඩම
පෙම්වතිය උපන්දිනයට සතුටු කරන්න ඕනම පෙම්වතෙක් කැමතියි.. ආදරය කරන්න පටන්ගත්ත මුල් කාලේදී නම් ඉතින් ඕනම කෙනෙක් ඉතින් කැමතියි නේ පෙම්වතියව පුදුම කරන්න.. ඒත් මේ කතාවේදී නම් වුණේ ඇගේ උපන්දිනය දවසේ ඔහු පුදුම වෙච්ච එක.. මේ රසබර කතාව ඇසෙන්නේ කෑගල්ල ප්රදේශයෙන්.. කෑගල්ල ප්රදේශයේ ග්රාමයක 24 හැවිරිදි තරුණයෙක් පදිංචිව සිටිය… මෙම තරුණයා පදිංචිව සිටින ගම්මානයට කුඹුරු යායක් […]
