සැමියාව අවසන් ගමන් යවන්න ලක්ශ 20ක් දුන්න බිරිද
ඉන්දියාවේ නැගෙනහිර කාසි කඳුකර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඝාතන සිදුවීමක් පිළිබඳ තොරතුරු හෙළිව තිබෙනවා. ඒ සිය නීත්‍යනුකූල සැමියා ඝාතනය කිරීමට කුලියට ගත් ඝාතකයින්ට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දී ඇති බවටයි. ඒ අනුව එරට මාධ්‍ය වාර්තා කරන පරිදී මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රාජා රඝුවන්ෂි නැමති අයෙක්ව ඝාතනය කොට දුර්ගයකින් පහළට ඔහුගේ සිරුර තල්ලු කිරීමට සැකකාර […]
