සෞඛ්‍ය අමාත්‍යාංශයේ අබිරහස් භූතයා ගැන පරීක්ෂණ ඇරබෙයි
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොස් එම පුද්ගලයාගෙන් ඊයේ (20) පැය දෙකකට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි විශ්වාස […]
