ආණ්ඩුවත් එක්ක රම්බො වගේ මම තනියම ගේමක
මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. ඔහු මේ බව පවසන්නේ, අප්‍රේල් විසි එක් වන දා ට පෙර, පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් හෙළි කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයට අභියෝග කරමින් දියත් කළ සටන තමන් ජයගත් බවට වන උද්දාමයෙනි. […]
