මැදිරිගිරිය සංගීතේ තග දාපු අයියලාට වැඩ වරදී – වීඩියෝ
මැදිරිගිරිය, දිවුලන්කඩවල ප්රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ප්රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ මැදිරිගිරියේ පදිංචි හය දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය. පෙරේදා (14) රාත්රියේ දිවුලන්කඩවල ජනාධිපති විද්යාල ක්රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර මෙම කළහකාරී තත්ත්වය හටගෙන තිබුණි. සංගීත සංදර්ශනය සඳහා සහභාගී වන බවට ප්රකාශ වී තිබු ගායකයින් දෙපළක් […]
