අවුරුද්දට අතයාවශ්‍ය ආහාර සහන මිලට
අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යවශ්‍ය ආහාර සැපයුමක් ලබාදීම රජය සහතික කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා විෂයභාර අමාත්‍යවරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් ඊයේ(03) පාර්ලිමේන්තුවේදී රැස්වූ බවයි. එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිඟයකින් තොරව සහන මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ […]
