විදුලි කප්පාදුව අස්සේ ගෙදරට ආ සැමියාට බිරිදගේ සෙල්ලම දැක තරු විසිවෙයි
කොළඹ ප්රදේශයේ නවාතැන් ගෙන රැකියාව කල පුද්ගලයෙකු පසුගිය දිනෙක විදුලි කප්පාදුව අතරතුර නිවසට හදිසියේ පැමිණි අවස්ථාවක සිදුවූ කලබැගෑනියක් පිළිබඳ තොරතුරක් වාර්තාවන්නේ අම්පාර ප්රදේශයෙනි. මෙම පුද්ගලයා නිවසට පැමිණෙන්නේ මසකට වරක් පමණක් වන අතර එම කාලය අතරතුර නිවසේ සිටින්නේ ඔහුගේ බිරිඳත් දරු තිදෙනාත් පමණි. ඔහු නගරයේ රැකියාවට ගිය අතර බිරිඳ ඔවුන් පදිංචිව සිටි ගම අසල ගමක තවත් […]
