ගිනි තිබ්බ මගේ ගේ තාම හැදුවේ නෑ, මං ඉන්නේ පුංචි කෑල්ලක
අද සාකච්ඡාව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සමඟින්. ආයුබෝවන් මහලේකම් තුමා ආයුබෝවන් මට හිතෙනවා ඇත්තටම ඔබ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ද කියලා? වෙන කවුද ඉන්නේ.. ඇයි දයාසිරි ජයසේකර ? මෙහෙමයි ඉතින් දැන් සින්නක්කර අයිතියක් තියෙන ඔප්පුවක් තියෙන ඉඩමක නඩුවක් දැම්මහම නඩුව දාපු එක්කෙනාට අයිති වෙනවද? නඩුවෙන් එතුමාට තීන්දුවක් දුන්නනේ. දයාසිරිගේ ලේකම්කම පිළිගන්න […]
