හිටපු කථානායකවරයා ජපානෙන් උපාධිය ගේන්න පයින් ද ගියේ ? – ඩී.වී. චානක
රට Clean කිරීමට අවශ්‍ය නම් පළමුවෙන් එය පටන්ගත යුත්තේ මාලිමාව තුළින්ම බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා. පළමුවෙන් ශුද්ධ කළ යුත්තේ මාලිමාවේ හොර ආචාර්යවරුන්, හොර උපාධිකාරයින් බවයි ඔහු පවසා සිටියේ. හිටපු කථානායක රංවල මහතා තමාගේ ආචාර්ය උපාධිය ගෙන ඒම සඳහා කඩිනමින් ජපානයට යන බව පැවසූ බවත්, එතුමා පයින් ගියාදැයි ප්‍රශ්ණයක් මතුවන බවයි මන්ත්‍රීවරයා කරුණු […]
