සංජීවට ගම්පහ අධිකරණය තුල වෙඩිතබන බවට තොරතුරක් කලින් ලැබී තිබුනා – පොලිස්පති
සංවිධානාත්මක අපරාධකාලී නායක ගනේමුල්ලේ සංජීවට ගම්පහ අධිකරණය තුළ වෙඩි තබන බවට තොරතුරක් මින් පෙර ලැබී තිබුණ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය ඒ මහතා එසේ පැවසුවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව හට තැබීමේ උත්සාහයක් ගැන මෙම මෙම සිදුවීමට පෙර තොරතුරු ලැබී තිබුණු බව වැඩ බලන පොලිස්පති් ප්‍රියන්ත වීරසූරිය කිය […]
