අනියම් පෙම්වතිය රැකගන්න සපිරිගෙය තෝරාගත් තෙදරු පියා
ඔහු පෙනුමින් අවුරුදු හැත්තෑපහක් පමණ වයසේ යැයි මට සිතිණි. මා දිහා බලාගෙන හිනැහෙමින් පැමිණි ඔහු මා ඉදිරිපිට වාඩි වූයේය. නම ගම විමසා අවසානයේ මා ඔහුගෙන් වයස කීයදැයි විමසුවෙමි. “දැන් අවුරුදු 72 යි.” “රස්සාවක් එහෙම කෙරුවද?” “ඔව්… මම පතල් රස්සාව කළේ.” “හිර ගෙදරට එන්නේ මොන වාගේ වැරැද්දක් කරලද?” මම විමසුවෙමි. “රේප් කේස් එකක්” යැයි ඔහු උත්තර […]
