තුනක් රෝහල් යවා පහක් කූඩුවට දැමූ චිකන් කරිය
වැලිපැන්න ගබඩා හන්දිය ප්‍රදේශයේ පිහිටි අවන්හලකට පැමිණි පුද්ගලයින් පිරිසක් සහ අවන්හලේ සේවකයින් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හටගෙන තිබෙනවා. අදාළ පුද්ගලයන් ඇණවුම් කළ කුකුළු මස් ව්‍යංජනය වෙනුවට අවන්හල් සේවකයින් විසින් පිසින ලද හරක් මස් ලබාදීම ඊට හේතුවයි. මෙහිදී අවන්හල් සේවකයින් අදාළ පුද්ගලයින්ට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. ගැටුම පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායද […]
