බොරු අධයාපන සුදුසුකම් තියෙන මාලිමා මන්ත්‍රීවරුන් ඉල්ලා අස්විය යුතුයි – නාමල්
කථානායක අසෝක සපුමල් රංවල විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි පැවසෙන ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සමාජ විරෝධය හේතුවෙන් ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රශංසනීය බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරනවා. එසේ වුවද තවදුරටත් චෝදනා එල්ලවන ආණ්ඩුවේ අනෙකුත් මන්ත්‍රීවරුන් ද තමන් සමාජගත කර ඇති අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට අපොහොසත්වන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතු බවයි හිටපු […]
