නොරොච්චෝල පූර්ණ වශයෙන් බිද වැටේ. විදුලිය කැපිල්ල අරඹයි
අද විදුලි පද්ධතියේ සිදුවූ අසමතුලිතතාවය මැද නොරොච්චෝල බලාගාරය පූර්ණ වශයෙන් බිද වැටී තිබේ. ඒ හේතුවෙන් එහි විදුලි ජනන යන්ත සියල්ල පද්ධතියෙන් ඉවත් වී ඇත. ප්රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීම් තව දුරටත් වාර්තා වෙමින් ඇත්තේ ඒ හේතුවෙනි. මෙම තත්ත්වය මත නොරොච්චුවල බලාගාරය යළි පද්ධතියට එක් කරන තුරු ඇතැම් ප්රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවෙන බව ලංකා […]
