අපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි අපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි අපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි
ආණ්ඩුව වී සඳහා මෙතෙක් සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බවත්, පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම ඇවිත් අමු වී කිලෝව රුපියල් 150-170 අතර මුදලකට ගනිමින් සිටින බැවින් පුද්ගලික අංශයට වී දෙනවා මිස තුට්ටු දෙකට මිලදී ගන්න බලාගෙන ඉන්නා රජයට ලබා නොදෙන බවත් වලට ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම මහතා පැවසීය. ඔහු මෙසේද පැවසීය. “මේ වන […]
2025 දී මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන එකක වාහන ආනයනයන කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම්දී තිබේ. ඒ අනුව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට අදාළව වාහනවලින් අය කරන බදු ප්‍රමාණය එම අමාත්‍යාංශය සහ කැබිනට් මණ්ඩලය තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මෙරටට වාහන, රත්තරන් ආනයනය නතර කිරීමට සිදුවූයේ මෙරට […]
අනුරාධපුර දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇත. ජයග්‍රහණය කර ඇත්තේ විපක්ෂ කණ්ඩායම විසින් සහාය දුන් කණ්ඩායමයි. එම කණ්ඩායමට ආසන 13න් සියළුම ආසන ජයගෙන ඇති අතර ඒ අනුව එම සමිතියේ සියළු නිලතල එම කණ්ඩායමට හිමිවේ. උපුටා ගැනීම – Lanka c news
අපි ඊයේ රෑ දන්නවා. ඒත් එළියට දාන්න බෑනේ. යෝෂිත අත්අඩංගුවට ගත් හැටි ආරක්ෂක නියෝජ්‍ය ඇමති කියයි.
රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම සංගීත ප්‍රසංග නැවැත්වීමට හෝ එහි කාලය සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන නොමැති අතර අධිකරණ තීන්දුවලට අනුව පමණක් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. අද (25) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය. කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 3වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණ තිබුණි.
ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ පාස්කු ප්‍රහාරය අගරදගුරුතුමන් දැන සිටියේ යයි ‘අසේල නුවන් රාජපක්ෂ’ නැමැති අයකු සමග සිය යූ ටියුබ් නාලිකාවේ සිදු කරන ලද සාකච්චාවක් ගැන සිදු කරන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමටයි. මීටට පෙරද මෙම සිදුවීම ගැන ඔහු එහි කැදවා ප්‍රකාශයක් […]
ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් නම් කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර තිබෙන පෙත්සමේ […]
අනුරගේ කතාවත් සමග වාහන මිල ලක්ෂ 10 කින් බසී, මෙන්න අද මිල ගණන්.