සරසවි සිසුවියකට බර පතළයි.මෙන්න දැන් ලැබුණ පුවතක්
කොළඹ කොටුව සිට බදුල්ල බලා ගමන් කරමින් තිබු අංක 1045 දරණ රාත්රි තැපැල් දුම්රියේ ගමන් කරමින් සිටි තරුණියක හපුතලේ දුම්රිය ස්ථානයේ දි දුම්රියෙන් ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ඇතැයි හපුතලේ පොලිසිය පවසයි. එලෙස අනතුරට ලක්ව ඇත්තේ කුමාරවඩු රිද්සා සඳමිණි නැමැති අරලිය උයන මාවඩවිල,රත්ගම ලිපිනයේ පදිංචි 21 හැවිරිදි විශ්ව විද්යාල සිසුවියක බවද පොලිසිය පැවසීය. ඇල්ල ප්රදේශයේ […]
