සායි පල්ලවීව පරදන ලංකාවේ සුන්දර නිලි හිරුශි අලුතින්ම එලියට දාපු ඡායාරූප 30
2018 දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ දෙවන ස්ථානය සදහා කිරුලු පැලදූ ඇය නමින් “හිරුෂි වසුන්දරා” යි. ඇයගේ රූපය,දිග කොණ්ඩය,අහිංසක කම හා දක්ශතාව නිසාවෙන් පේක්ශකයන්ගේ ආදරය වගේම විශාල ජනප්රියත්වයක් ලබා ගන්න ඇයට පුලුවන් වෙලා තියනවා. පලමු වරට ඇයට අපිට හමුවෙන්නේ ළමා නිවේදිකාවක් ලෙසයි 2007 වසරේ ඉතාම ජනප්රිය වැඩසටහනක් වූ “පුංචි පැංචි” වැඩසටහන හරහා කලා ගමන ආරම්භ කල […]