රටේම ගැමි ලියන් පරදවමින් චූලක්ශි සුන්දර ගැමි ලියක් වෙයි ඡායාරූප සමග
අපේ රටේ අන්තර්ජාතික ජයග්රහන ලබපු නිරූපිකාවන් ඉන්නෙ බොහොම සුලු ප්රමානයක් කිව්වොත් හරියටම හරි. ඒ අතරින් එක දක්ශ වගේම හැඩකාර නිරූපිකාවක් තමයි චූලක්ශි කියල කියන්නෙ. කාගෙත් නෙත් වශී කරන රුවකට හිමිකම්පාන චුලක්ශි රනතුංගව මේ වෙනකොට නොදන්නා කෙනෙක්නම් නොමැති තරම්. ලස්සන පෙනුම නිසාම නිතර කා අතරත් කතාබහට ලක්වෙන චුලක්ශි කියන නම වගේම ඇගේ ඒ සුන්දර රුවත් දැන් […]