අරුණි රාජපක්ෂ ඇයගේ දියනියන්ගේ උපන්දින සාදය ජයටම සමරයි ඡායාරූප 20 ක් මෙතනින්
දක්ශ නිරෑපන ශිල්පිනියක් රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙස කාගෙත් ආදරයට පාත්ර වු ඇය “අරුණි රාජපක්ෂ”යි.2007 වසරේ මිස් ශ්රී ලංකා කිරුළ දිනාගත් ඇය සිනාමාවට අවතීර්ණය උනේ “සුපර් සික්ස්” චිත්රපටය හරහායි ඉන් පසුව “මහරජ ගැමුණු”,”ඇඩ්රස් නෑ”,”පත්තිනි”,”ආදරණිය කතාවක්” ආදි සිනාමාපට සදහා දායක වෙලා තියෙනවා.ඒ වගේම අවුරුදු තුන හමාරම කාලයක් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන “ලිය සෙවණ” හා උදෑසන වැඩසටහන් […]