සුලගක් වී මන් එනවා කියපු චූටි කෙල්ල දැන් ලොකු වෙලා ඡායාරූප 25 ක්
පුංචි කාලයේ “සුළගක් වී මන් එනවා” ගීතයෙන් සුවහසක් ලමයිගේ සිත් සැනසු ඇය නමින් “නතාශා පෙරේරා”යි. කාගේ කාගෙත් සිත් ඇද ගත් ඇය දැන් සංගිත විශාරදවරියක් මෙන්ම නිතිඥවරියක් ද වෙනවා.පසු ගිය කාලය පුරාවටම තරමක නිහැඩියාවකින් සිටි නතාශා ගීත රැසක් පේක්ශකයන්ට නිකුත් කරමින් ආපසු කරළියට ඇවිත් තියනවා.ඇය ගායනය රංගනය වගේම නිවේදන අංශයෙනුත් ඉතාමත් ජනප්රිය තරුවක්.කාලෙකට පස්සේ කරලියට ආව […]