හැමෝම හොයන හදවතේ කතාවේ හුරුබුහුටි සුදු නෝනාගේ ඡායාරෑප 25ක්
නර්තන කලාවෙන් ගමන්මග ආරම්භ කල “ත්රිෂාලා නතාශි“ අද මුලු රටම දන්නා ඉතා ප්රසිද්ධ රංගන ශිල්පිනියක් බවට පත් වෙලා තියනවා. ඉතින් ඒ වගේම ඇය වෙළෙඳ දැන්වීම්,ගීත රෑප රචන පසුබිම් රංගනය වගේ නිර්මාණ රැසකටම මේ වන විට සම්බන්ධ වෙලා තියෙනවා අපිට දැකගන්න පුලුවන්.මේ දින වල හැමෝම අතර ප්රසිද්ධ ස්වර්ණවාහිනී නාලිකාව හරහා විකාශනය වෙන “හදවතේ කතාව“ ටෙලිනාටයේ “ශාක්යා“හෙවත් […]