චතු ඇයගේ සැමියා සමග ගෙවන සුන්දර ජීවිතයේ ඔබ නොදුටු දසුන් 25 ක්
රංගනය,නිරූපණය,නිවේදනය,ගායනය,නර්තනය යන සියලුම හැකියා වලින් සම්පුර්ණ කෙනෙක් හොයාගන්න ලැබෙන්නේ හරිම කලාතුරකින් ඉතින් මේ “චතු රාජපක්ෂ” කියන්නේ ඒ සියලුම හැකියවන් පිහිටලා තියන සුන්දර රැවැත්තියක් තමා.චතු ගැන වැඩි දෙනා කතා කරන්න පටන් ගත්තේ සිරස ෆිල්ම් ස්ටාර් රියැලිටි වැඩසටහන එක්කයි.එහි දෙවන ස්ථානය දිනාගත් චතු හොදම රැවැත්තිය ලෙසත් වැඩසටහනේ හොදම සටන්කාමී නිළිය ලෙසත් සම්මාන ලබාගෙන තියනවා. ඒ වගේම ඇය අද වන විට රංගන ශිල්පිනියක් වගේම සිරස නාලිකාවේ නිවේදිකාවක් ලෙසට කටයුතු කරගෙන යනවා. “සල්මල් ආරාමය”,”Queen” ටෙලිනාටය වගේම මේ දවස් වල විකාශනය වෙන සමන් කුමාර ලියනගේ මහතාගේ “ඇය” කියන ටෙලිනාටය වලට චතු රංගනයෙන් දායක වෙලා තියනවා.ඉතින් මේ දක්ශ සුන්දර රැවැත්තිය මෑත කාලයේදි තමා විවාහ ගිවිසගෙන තියෙන්නේ.ඇය ඇයගේ සැමියා සමග ගෙවන සුන්දර ජීවිතයේ චායාරෑප කිහිපයක් තමා මේ
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
24.
25.
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න.
යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.