අපේ රටේ ඉන්න වාසනාවන්තම නිලියන් ගැන දන්නවාද
ඔන්න අද අපි ඔයලට කියන්නේ ලංකාවේ එක රැයින් ජනප්රිය වුනු වාසනාවන්තම නිලියන් 07 දෙනා ගැනයි. බලන්නකෝ කවුද ඒ වාසනාවන්තම නිළියන් 07 දෙනා කියලා. 01) නයනතාරා වික්රමාරච්චි කවුරුත් දන්න ආදරය කරන නිලියක් තමයි නයනතාරා වික්රමාරච්චි කියන්නේ . දෙරණ අවුරුදු කුමරිය වීමත් සමග නයනතාරා කලා ක්ශේත්රයට සම්බන්ධ වෙනවා. ඉතින් මේ දින වල දෙරණ නාලිකාවේ විකාශය වන ” […]
