ගොඩක් අයට අමතක සල්සපුනා කතාවේ ආලියා හෙවත් ශනාලි ගෙවන සුන්දර ජීවිතයේ ඡායාරූප 20ක්
සිරස නාලිකාවේ විකාශය වුන ” සල්සපුනා ” ටෙලිනාට්යයයේ ආලියා යන ප්රධාන චරිතය හරහා ඉතාමත් ජනප්රිය වුනු ඇය නමින් ශනාලි වීරසිංහ ය. ඉතාමත් සුන්දර මෙන්ම දක්ශ රංගන ශිල්පිනියක් ලෙස ඇය හදුන්වාදිය හැකිය. රංගන ශිල්පිනියක් මෙන්ම ඇය නිරෑපන ශිල්පිනියක් ලෙසද කටයුතු කරනවා. ඒ වගේම ශනාලි නර්තනයටද ඉතා දක්ශ තැනැත්තියක් ලෙස හදුන්වන්න පුලුවන්. ඇයගේ සම්පූර්ණ නම තමයි මයන්තරා […]
