වැඩිය පෙන්න නැති නයනා කුමාරි දැන් ගෙවන ජීවිතයේ ඡායාරූපය 20 ක්
ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය ක්රේශත්රයට සුවිශේෂී චරිතයක් ලෙස හැඳින්විය හැකි නයනා කුමාරි මහත්මිය ඕනෑම චරිතයක් සම්බන්ධයෙන් විශිෂ්ට ලෙස රංගනයෙන් දායක වන ප්‍රවීන රංගන ශිල්පිනියක් ඇයගේ රංගන දිවියේ ආරම්භය වූනේ වයස අවුරුදු 14 දී ඇය ඇන්ටන් චෙකොව්ගේ “පෝරිසදයා”සහ “පරස්තාවා”පසුව “සංක්රමයා”ටෙලිනාටයේ කුඩා තිරයේ රඟපලා තියනවා. ක්‍රේශත්‍රයේ කෙටි විවේකයකින් පසු ඇය විජය ධර්මා ශ්‍රීගේ “කස්තිරාම” ටෙලිනාටයේ ද “ඉරා හද යට”චිත්‍රපටයේ
ද”වේලි සුලග”,”සත්යංගානි”,”අළුත් ඉරක්”,”සඳා අමවාකායි”,”ගජමාන් නෝනා”,”නීත්රංජලී” සහ “අසෙනී වෙසි”ඇතුළු බොහෝ ටෙලි නාට්‍යවලට දායක වෙලා තියනවා.නයනා මහත්මිය විවාහා වෙලා ඉන්නේ “සුමිත් ගල්කන්දාඅරච්චි”සමගයි ඇය මේ වන විට ආදරණිය මවක්ද වෙනවා.ඒ වගේම නයනා රංගන ක්රේශත්රයෙන් ඈත් ව මේ විට ඇයගේම ව්‍යාපාරයක් කරගෙන යනවා කියලයි අපිට දැන්ගන්න ලැබුනේ.ඉතින් දැන් අපි බලමු මේ ප්‍රවීන රංගන ශිල්පිනියගේ ඔබ නොදැකපු ලස්සන ඡයාරූප කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.