අපේ වත්තෙ ඉන්න රිලවුත් ගනන් කරල කියන්නම්
15 වෙනිදාට රිලව් වඳුරෝ දඬුලේනු හරියට ගණන් කරන්න. අපිත් ඒකට සුබ පතනවා.අපේ වත්තේ ඉන්න සතුනුත් ගණන් කරලා ලැයිස්තුවක් එවන්නම් යැයි හම්බන්තොට දිස්ත්රික් මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා:- (පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. “විපක්ෂයේ සිටියදී ගොවි ජනතාව වෙනුවෙන් කළ සටන ආණ්ඩුව අදත් ගෙන යනු ඇතැයි අප සිතනවා.ගොවිතැනට තාක්ෂණය බද්ධ කිරීම සම්බන්ධව යම් පසුබෑමක් සිදුවූ බව අපට පිළිගන්නවා.දැන් ඔබට ඒ […]