අලුත් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩ භාරගත් හැටි ලංකාව කළඹයි
අලුත් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩ භාරගත් හැටි ලංකාව කළඹයි රවී සහ ශානි ළග තියන් පුදුම කතාවක් කියයි.
අලුත් ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩ භාරගත් හැටි ලංකාව කළඹයි රවී සහ ශානි ළග තියන් පුදුම කතාවක් කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සුඛෝපභෝගී තරු පහේ හෝටලයක ආහාර ලබා දෙන බවට සමාජයෙහි පැතිර ඇති මතය වැරදි යයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඇය මෙම අදහස් පල කලාය. “පාර්ලිමේන්තුවේ ආහාර වේල් ගැන සමාජගත වෙලා තියෙන හැම තොරතුරක්ම ඇත්ත ඒවා නෙවෙයි. ඒ කියන්නෙ මේ බොහෝම සුඛෝපභෝගී තරු පහේ හෝටලයක වගේ ආහාර […]
ආරක්ෂකයින් නොමැතිව ඩබල් කැබ් රථයකින් පැමිණ වෙළඳ ඇමති වසන්ත වැඩ බාර ගත්තු විදිහ
මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය දෙන ලද නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක හිටපු බල ශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරවලට පත්කිරීම සඳහා අද (18) උදෙසන පැවැති සාකච්ඡාවකදී යෝජනා වු අතර එම යෝජානවට බහුතර කැමැත්ත පලකර […]
වතුකරයේ දෙමළ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් සම්පූර්ණ වූයේ මේ මෑතකදීය. ඔව්හු වර්තමානයේ නාමික පුරවැසියන් වුවද ශ්‍රී ලංකාව තුළ නූතන වහල්භාවයේ සලකුණක් ලෙස හැඳින්වීමෙහි වරදක් නැත. තමන්ගේ කියා කිව හැකි නිවසක් හෝ බිම් අඟලක් හෝ නැති බොහෝ දෙනකු තවමත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙති. ඒ අතරින් සුවිශේෂීම කාරණය නම් අන් තැනකට යන්නට ද නොහැකිව, තමන්ගේ […]
මාලිමාවේ කවුරුත් වැටුප් ලබාගන්නේ නෑ හඳුන්නේතිගේ අනාවැකිය
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරු 10 ට ජනාධිපති කාර්යාලයේදි දිවුරුම් දිමට නියමිතව තිබේ. නව රජයේ අමාත්‍යධුර සංඛ්‍යාව 23 හෝ 25 අතර ගණනකට සීමා වෙන බවත් ඇතැම් අමාත්‍යාංශ වෙනුවෙන් පමණක් නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කරන බවත් වාර්තාවේ. අමාත්‍යාංශවලට අයත් විෂයන් සංඛ්‍යාව අනුව ඇතැම් අමාත්‍යාංශවලට නියෝජ්‍ය අමාත්‍යධුර දෙකක් පමණ පත්කිරීමට සිදුවෙනු ඇති අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් 25 හෝ […]
දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයන් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් පාර්ලිමේන්තුව තුළ නව නීති සකස් කරමින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි අනුරාධපුරේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ජාතික ජන බලවේග නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ පත් කිරීමට නිමිතිව තිබේ. එහිදී උපරිම වශයෙන් කැබිනට් අමාත්‍යවරුන් විසි පහක් පත් කිරීමට නියමිත අතර එම සියලු දෙනාම හෙට දිනයේ පත් නොකෙරෙනු ඇත. එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතැම් අමාත්‍යංශ සඳහා දෙදෙනකු බැගින් පත් කිරීමට නියමිත බවද සඳහන් වෙයි. කැබිනට් අමාත්වරුන් පත් කිරීමේදී ඒවාට අදාල විෂය ප්‍රවීණයන් පත් […]