මහපාරේ රෝදවලට ඇන තබා කරන අලුත්ම සෙල්ලම
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹතලේ ප්‍රදේශයට ආසන්නව රාත්‍රී කාලයේදී ඇණ ගැසූ ලෑලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර්වල ඇනීමට සලස්වා වාහනවල පැමිණි පුද්ගලයන් කොල්ලකෑමේ කටයුත්තක් සිදුවන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති. එම මාර්ගයේ බොහෝ ප්‍රදේශයක් රාත්‍රී කාලයේදී දැඩි අන්ධකාර තත්වයක තිබෙන බැවින් මෙලෙස මාධ්‍යම රාත්‍රීයට ආසන්න කාලයේදී මාර්ගයේ තැනින් තැන යකඩ ඇණ ගැසූ ලෑලි තැබීම මාර්ගය […]
