සැමියාව සාධාරනව බෙදාගත් බිරිදවල් දෙදෙනා
සැමියෙකු සමග විවාහ වූ කාන්තාවන් දෙදෙනෙකු සිය පවුල් ජීවිත ගැටලුකාරී තත්ත්වයකින් තොරව පවත්වාගෙන යාම සඳහා අපූරු එකගතාවකට පැමිණි පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. 28 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ වී ඇති තරුණියන් දෙදෙනාටම දරුවන් ද සිටින බවයි වාර්තා වන්නේ. බිරින්දෑවරුන් දෙදෙනා ඇති කරගත් එකගතාවට අනුව සතියේ මුල් දින තුන එක් භාර්යාවක් සමගත් ඊළග දින තුන අනෙක් බිරිඳ […]
