මීට සුලු මොහොතකට සිදු වූ බස් රථයක් දෙඩට කැඩුන බිහි සුණු අ නතුර
හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් වටවල ප්‍රදේශයේදී ගැටීමෙන් අද(25) උදෑසන සිදුවූ අනතුර.
හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් හා කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් වටවල ප්‍රදේශයේදී ගැටීමෙන් අද(25) උදෑසන සිදුවූ අනතුර.
නැන්දම්මා කුසලකර්මයකට දායක වන්නට නිවසින් බැහැරව ගිය අවස්ථාවේ දී ලේලිය නිවසේ රැඳී අකුසලයකට දායකවීම නිසා නැන්දා, ලේලිය කෙස්වලු පටලවා ගත් පුවතක් යාපහුව රාජධානියෙන් වාර්තා වෙනවා. එකම ඉඩමේ නිවෙස් දෙකකි. එක නිවහනක නැන්දම්මා හා මාමණ්ඩිය වාසය කරති. ඒ මිදුලේම තවත් නිවසක ලේලිය තම දරුවන් දෙදෙනා සමඟ වෙසෙති. ඇයගේ සැමියා විදෙස්ගතව සිටින්නේය. අම්මා, තාත්තා මෙම ඉඩම දරුවන්ට […]
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව අද (24) පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ දෙදෙනාම රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී ගත්තේය. ඒ අනුව මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.40 මුදලකටද, වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකටද අලෙවි විය. එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ මෙම වෙන්දේසිය මෙවර සෞදි […]
වික්ටෝරියා ජලාශයට පැන පාසල් සිසුවියක් සිය දිවි හානිකරගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ අදාළ සිසුවිය තවත් මිතුරියක් සමග ඊයේ (23) දහවල් එම ජලාශයට පැන ඇති බවය. දියේ ගිලුණු සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අතුරුදන් වූ අනෙක් සිසුවියගේ මළසිරුර ඊයේ පස්වරුවේ සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ 17 හැවිරිදි තෙල්දෙණිය, පූඩලුඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියක් […]
ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ) මුදලකට අලෙවි වී තිබේ. මෙය ලොව වැඩිම මුදලකට අලෙවි වූ කෙසෙල් ලෙසද සැලකේ. පසුගියදා පැවැති සදබි වෙන්දේසියට කෙසෙල් ගෙඩියක් රිදී පැහැති ඩක් ටේප් එකකින් බිත්තියට අලවා ඉදිරිපත් කර ඇත. […]
කාර්මික පාරිභෝගිකයන්ට සාපේක්ෂව ප්‍රමුඛතා පදනම මත නිවාස වෙත මාසික ගෑස් සැපයුමක් සහතික කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලාෆ් ගෑස් සමාගම වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ පසුගිය දින කිහිපය තුළ වෙළඳපොළේ ලාෆ් ගෑස් හිගයක් පවතින බවට පළවූ වාර්තා පදනම් කර ගනිමින්. වෙළඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පවතින බවට මීට පෙර අවස්ථා කිහිපයකදී හිරු ප්රවෘත්ති ඔස්සේ […]
වෙළදපොලේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය දිනවල රුපියල් 35ක මිලකට අලෙවි වූ බිත්තර මේ වන විට වෙළදපොලේ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බවයි හිරු ප්රවෘත්ති අංශය කළ සොයාබැලීමකදී අනාවරණය වුණේ. ඒ අනුව, කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 38කටත්, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 40ක මිලකටත් අලෙවි වනවා. මේ අතර, වෙළදපොලේ උඩරට එළවලු මිල ගණන් […]
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ අම්බලන්ගොඩ, පෝරඹ පිහිටි නිවස සොරුන් බිඳ නිවසේ භාණ්ඩ සොරකම් කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් අම්බලන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇති බවයි. එහිදී නිවසට ඇතුළු වූ සොරුන් නිවසේ තිබූ රූපවාහිනී යන්ත්‍රය, ගෑස් සිලින්ඩර 02, වටිනා අත් ඔරලෝසු 02 ඇතුලු භාණ්ඩ කිහිපයක් සොරකම් කර […]
වසර හතරකට වැඩි කාලයක් තිස්සේ වී අලෙවි මණ්ඩලයේ ගබඩා නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් ගබඩා 200 කට ආසන්න සංඛ්‍යාවක් කැලෑ වැදී අබලන්වීම නිසා මී ගුහා බවට පත්ව ඇතැයි තොරතුරු අනාවරණය වේ. මෙවර මහ කන්නයේ (2024/25) අස්වනු ගබඩා කිරීමට මණ්ඩලයේ ගබඩා කඩිනමින් නඩත්තු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බවද පැවැසේ. එමෙන්ම, වී මිලදී ගැනීමේ කටයුතු සඳහා මණ්ඩලයට ඇත්තේ […]
වාහන ආනයනය කිරීමේ රට තුළ පවතින සංචිත පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසයි. අද (23) කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එහිදී ඔහු පැවසුවේ වාහන ආනයනය සඳහා පැවති සීමාවන් ඉවත් කිරීමේදී එය මූල්‍ය ප්‍රතිපත්තියට බලපෑමක් […]