නොහොබිනා වැඩේ කර කපටිකමෙන් ගැලවෙන්න ගිය දොස්තරට වැඩ වරදී
කතාවනම් පුදුම කතාවක්… කතාව ඇහෙන්නේ ගාල්ලෙන්… ගාල්ල – කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු තමන් යටතේ සේවය කළ තරුණියකට කළ බලහත්කාරකමක් වසන් කිරීම සඳහා ඇගේ පවුලේ අය විසින් රුපියල් ලක්ෂ 35 ක මුදලක් කප්පම් ලෙස ලබාගැනීමට තැත් කිරීමේ පුවතක් හිරුට වාර්තා වනවා. කෙසේ වෙතත්, එම තරුණියගේ සැමියා පැවසුවේ වෛද්‍යවරයා කළ වරදට වන්දි මුදලක් ලබාදීමට පොරොන්දු වූ නමුත් පසුව […]
