පාස්කු වින්දිතයන්ට ගෙවන්න කෝටි 31ක් වන්දි ලැබිලා
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (18) නියෝග කළේය. අධිකරණ නියෝග අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් වින්දිතයින් වූ පුද්ගලයින් වෙනුවෙන් හානි පූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන ගිණුමට රුපියල් කෝටි 31 ක වන්දි මුදලක් මේ වන විට ලැබී ඇතැයි නීතිපතිවරයා […]
