පෙම්වතී නිසා සරසවි සිසුවෙක් ජීවිතේ නැතිකරගන්න මට්ටමට වැටෙයි
තාක්ෂණය, මොන තරම් නම් දියුණු වුණත්, එය නිසි ආකාරව භාවිත නොකළොත් විටෙක තාක්ෂණය ඉතාමත් භයානකයි.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් එක කතාවක්.. වර්තමානයේ ලොව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම්කරන කෘතිම බුද්ධිය සම්බන්ධ මෘදුකාංග නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව මනෝ වෛද්‍ය විශේෂඥ දනුජ මහේෂ් පවසනවා. හිරු ප්රවෘත්ති සමග විශේෂ සම්මුක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ කෘතිම බුද්ධියේ […]
