කොළඹ වායු තත්වය ගැන රතු එලියක්
කොළඹ ඇතුලූ දිවයිනේ නගර බොහෝමයක වායු ගුණ තත්ත්ව දර්ශකය ”සුලු වශයෙන් අහිතකර මට්ටම” වෙත ලගා වී තිබෙනවා. ඒ හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට ස්වසන අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමුවන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ. අද දිනයේදී කොළඹ සහ මහනුවර නගරවල වායූ ගුණ තත්ව දර්ශකය 122 ත් 130ත් අතර මට්ටමේ පැවති අතර කුරූණෑගල එම […]
