බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂ දැනුම්දිමක්
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. එහි නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර සදහන් කළේ, නායයෑම් අධි අවදානම් හා මාධ්‍ය අවදානම් කලාපවල වෙසෙන ප්‍රජාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි. නම් කර ඇති නාය යාම් අධි අවධානම් කලාප වල සිටින […]
