කටුනෙරිය ව්යායාපාරිකයා ඝාතනයේ ආන්දෝලනාත්මක කතාව
ඇසුරු කරන්න ඕනේ පුද්ගලයෝ ගැන දෙපාරක් හිතන්න ඕනේ කාලයක්. සමහර විට ඇසුර වැරදුනොත් සසරම වරදින්න පුළුවන්. කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර ලුණුවිල වාහන සේදුම් ස්ථානයක අපවිත්‍ර ජලය එකතුවන වලක තිබී සොයා ගෙන තිබෙනවා. පසුගිය 30 වැනිදා මාරවිල, කටුනේරියේ පිහිටි නිවසින් බැහැරව ගොස් සිටි මෙම ව්‍යාපාරිකයා පිළිබඳ තොරතුරක් වාර්තා නොවූ නිසා ඔහුගේ මව […]
