බිරිඳ ජනපතිට බෝම්බ ප්‍රහාරයක් කරන්න යන බව 119ට කී සැමියාට වුන දේ
ගල්නෑව මහජන ක්‍රීඩාංගණයේදි හෙට පැවැත්වෙන උපසම්පදා මහෝත්සවයට සහභාගිවෙන ජනාධිපතිවරයාට කාන්තාවක අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානමින් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයේ (119) රාජ්‍ය නිලධාරියකුට අසත්‍ය තොරතුරක් ලබා දුන් බව කියන පුද්ගලයකු ජුලි මස 01 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්රාත්උදාරි ගුණසේකර මහත්මිය නියෝග කළාය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය […]
