සීනි නිශ්පාදන ආයතන වලට බලපත්‍ර දී අඩු මිලට බෝතල් හදන්න යෝජනාවක්
එතනෝල් ලීටරයක මිල අඩු කිරීම හේතුවෙන් අරක්කු බෝතලයක මිල ද අඩු කිරීමට හැකියාව ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය: “එතනෝල් ලීටරය රුපියල් 1500ට, 1700ට තිබුණත් අරක්කු බෝතලයේ මිල වෙනස් වුණේ නැහැ. එතනෝල් ලීටරය 1500ට තිබුණත්, අරක්කු සමාගම් බෝතලය රුපියල් 3500ට, 4000ට විකුණුවා. දැන් එතනෝල් ලීටරය රුපියල් 475ට […]
